දේශීයප්‍රමුඛ පුවත 1

රජයේ ඔසුසැල් පමණක් විවෘත කර තබන්න උපදෙස්

(UTV |කොළඹ) – රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දමන්නැයි නියෝග කෙරේ.

මෙය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කරයි.

මේ සම්බන්ධයෙන්  පොලිස්පතිවරයා විසින් සියලූ ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

එසේම ඖෂධහල් මගින් ඖෂධ නිවෙස්වලට බෙදාහැරීම සඳහා ඉඩ ලබා දී ඇත.

Related posts

මෙරට කොවිඩ් එන්නත්කරණයට අදට වසරයි

Mohamed Dilsad

වැඩිම අලි මරණ සිදුවූ වසරක්…!

Editor O

ආගමික වැරදි විමර්ශනයට අලුත් ඒකකයක්

Mohamed Dilsad

Leave a Comment