කලා

සරාගී සෙලීනාගේ නවතම ඇල්බමය ලබන මස දී

 

(UTV| කොළඹ) –  ලෝක ප්‍රසිද්ධ සරාගී ගායිකාවක් වන සෙලීනා ගෝමස්ගේ ගීත ඇල්බම් ලෝකයේ වැඩි දෙනෙකුගේ අවධානය සහ ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව තිබේ. 

ඇගේ මියුරු කටහඩින් ලොවක් තම වසඟයට ගත්  මෙම සුරූපි ගායිකාවගේ නවතම ගීත ඇල්බමය 2020 ජනවාරි මස 10 වන දින නිකුත් කිරීමට නිමිතව ඇත.

මෙම නවතම ගීත ඇල්බමය rare ලෙස නම් කර තිබෙන අතර එහි cut you off නමින් ගීත ද ඇතුලත් බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වරූන් ධාවන් සහ නටෂාගේ විවාහය මේ වසරේදී.

Mohamed Dilsad

සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් අසාධ්‍ය තත්වයේ

Mohamed Dilsad

බොලිවුඩ් සුපිරි නළු දෙපළටම කොරෝනා

Mohamed Dilsad

Leave a Comment