කලා

ප්‍රියංකා සිය පෙම්වතා සමඟ ඉන්දියාවේ සංචාරයක(ඡායාරූප)

(UTV| කොළඹ) – ඉන්දීය සුපිරි නිළි ප්‍රියංකා චොප්රා හොලිවුඩ් නළුවකු මෙන්ම ගායකයකු ද වන 25 හැවිරිදි නික් ජෝනාස් සමග ඉන්දියාවේ සංචාරයකට පැමිණ තිබේ.

නික් ජෝනාස් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇරඹීමෙන් පසු ප්‍රියංකා ඔහුත් සමග ඉන්දියාවේ සංචාරයක නිරත වී ඇතැයි ඉන්දීය වාර්තා පවසයි.

ප්‍රිියංකාගේ හා නික්ක්ගේ වයස් අතර අවුරුදු 10ක පරතරයක් තිබේ.

ප්‍රියංකාගේ මේ වන විට 35 වියේ පසුවන අතර නික් ගේ වයස අවුරුදු 25 කි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/PRIYANKA-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/PRIYANKA-03-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ZERO රසිකයින් පුදුම කරවයි

Mohamed Dilsad

ජනප්‍රිය නළුවාගෙන් නිවේදකයාට කනේ පහරක්

Mohamed Dilsad

නව ආසාදිතයින් 211ක්

Mohamed Dilsad

Leave a Comment