කලා

2018 වසරේ අර්ථයක් නොමැති චිත්‍රපට අතර මුල්තැනට ‘සංජූ’..

(UTV| ඉන්දියාව) – ඉකුත් වසරේ තිරගත වූ චිත්‍රපට අතරින් අර්ථයක් නොමැති චිත්‍රපට අතර මුල්තැනට පත්ව ඇත්තේ රාජ්කුමාර් හිරුණි අධ්‍යක්ෂණය කළ‘සංජූ’ චිත්‍රපටයයි.

නමුත් මෙම චිත්‍රපටය 2018 වසරේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත්විය.

‘සංජූ’ චිත්‍රපටයට අමතරව සල්මාන් ඛාන් රපෑ ‘රේස්’ තුන්වැන්න, අමිර් ඛාන් රඟපෑ ‘තග්ස් ඔෆ් ද හින්දුස්තානි’, ජෝන් ඒබ්‍ර්හිම් රඟපෑ ‘සත්‍යමේවා ජායති’, අර්ජූන් කපූර් රඟපෑ ‘නමස්තේ ලන්ඩන්’ චිත්‍රපටද පසුගිය වසරේ කිසිදු අර්ථයක් නොමැති චිත්‍රපට අතරට එක්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැරොලයින්ට ලෝක රූ රැජිණ කිරුළ අහිමි වීමේ අවධානමක්

Mohamed Dilsad

ශාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටයට වාරණයක්

Mohamed Dilsad

මෙරට ප්‍රථම නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය විවෘත වෙයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment