කලා

මෙරට ප්‍රථම නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය විවෘත වෙයි [PHOTOS]

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවේ ප්‍රථම නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය පසුගිය දෙසැම්බර් 12 කොළඹදී විවෘත කරනු ලැබීය.

මෙම කෞතුකාගාරය මෙරට නූතන හා සමකාලීන කලාවන් අධ්‍යනය, ප්‍රදර්ශනය, පර්යේෂණය හා සංරක්ෂණය සඳහා කැපවූ ප්‍රථම මහජන කෞතුකාගාරය බවට පත්වනු ඇත.

මෙය ජාත්‍යන්තර විශේෂඥයන් සහ විවිධ ක්ෂේත්‍ර වල පුරෝගාමීන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් දරන ලද පරිශ්‍රමයක ප්‍රතිඵලයකි.

මෙම කෞතුකාගාරය තාවකාලිකව ‘Colombo Innovation Tower’හි 17 වන මහලේ පිහිටුවා ඇත.

Related posts

සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර් ලංකාවේ

Mohamed Dilsad

තවත් බොලිවුඩ් තරුවක් සිය දිවි නසාගනී

Mohamed Dilsad

ෂාහිඩ් කපූර් කෝටි 55ක් වියදම් කළේ මොකටද?

Mohamed Dilsad

Leave a Comment