කලා

ෂාහිඩ් කපූර් කෝටි 55ක් වියදම් කළේ මොකටද?

(UTV|ඉන්දියාව) – බොලිවුඩ්හි ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ෂාහිඩ් කපූර් ගැන මේ දිනවල ඉන්දියාවේ බොහෝ දෙනා කතා බහ වන බව වාර්තාවේ.

ඒ ෂාහිඩ්, මුම්බායිහි චෝලි ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයක කොටසක්  මිලදී ගැනීමත් සමඟය.

කෝටි 55කට වැඩි මුදලකට ඔහු මෙම මහල් නිවාසයේ තට්ටු දෙකක් මිලදී ගෙන් ඇති බව ඉන්දීය වාර්තා පවසයි.

එම මහල් නිවාසයේ 42 සහ 43 තට්ටු දෙක ෂාහිඩ් සහ මීරාගේ නමට මිලදී ගෙන ඇත.

මේ අතර ෂාහිඩ් සහ මීරා යුවළ මේ දිනවල ඔවුන්ගේ දෙවැනි දරු උපතට සුදානම් වන බවත් වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොවිඩ් ආසාදිත බොලිවුඩ් තරු අතර අමීර් ඛාන්

Mohamed Dilsad

ලෝකෙම හොල්ලපු යොහානි ලංකාවට එයි

Mohamed Dilsad

Helicopter Eela ළඟදීම

Mohamed Dilsad

Leave a Comment