කලා

ලෝකෙම හොල්ලපු යොහානි ලංකාවට එයි

(UTV | කොළඹ) – ඉන්දීය සංගීත ප්‍රසංගයක් සඳහා ගොස් සිටින ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා මෙනවිය දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (12) රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය.

Related posts

ඉන්දීය අධ්‍යක්‍ෂකවරුන් තිදෙනෙක් මිය යයි

Mohamed Dilsad

‘ඩුම්’මීළඟ චිත්‍රපටයට අක්ශේ කුමාර්?

Mohamed Dilsad

රිතික් මහාභාරතයේ කර්ණා චරිතයට

Mohamed Dilsad

Leave a Comment