දේශීය

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 5.00 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 6.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වාගෙන යාමට තීරණය කළ බවයි මහ බැංකුව නිවේදනය කළේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (13) රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

Related posts

IMF දෙවැනි වාරිකය ලැබෙන දිනය

Mohamed Dilsad

යක්කල ආයුර්වේදය අසළ පාලමේ කොටසක් ගිලා බැසීමේ අවධානමක ; මාර්ගය වසා දමයි..!

Editor O

තුසිත හල්ලොලුව අත්අඩංගුවට

Editor O

Leave a Comment