කලා

2019 බොලිවුඩයේ තිරගත වන අවසන් චිත්‍රපටය මෙන්න

(UTV| කොළඹ) – මේ වසරේ බොලිවුඩයේ තිරගත වන අවසන් චිත්‍රපටය වන්නේ ‘ගුඩ් නිවුස්’ චිත්‍රපටයයි.

ආක්ෂේ, කරීනා හා කියාරා අද්වානිගේ රංගනයෙන් මේ චිත්‍රපටය නිර්මාණය වී තිබේ.

‘ගුඩ් නිවුස්’ චිත්‍රපටය හාස්‍යමය චිත්‍රපටයක් ජනතාව අතරට එක්වෙයි.

අවස්ථා කිහිපයකදීම මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වන දින ප්‍රකාශයට පත් වුවද නිෂ්පාදකවරුන් කිහිප දෙනෙකුගේ තිරණය මත අවසානයේ මෙම චිත්‍රපටය එළැඹෙන දෙසැම්බර් 27 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යෝෂිත රාජපක්ෂ යුග දිවියට [PHOTOS]

Mohamed Dilsad

කොවිඩ් ආසාදිත බොලිවුඩ් තරු අතර අමීර් ඛාන්

Mohamed Dilsad

Veere Di Wedding අද තිරගතවේ

Mohamed Dilsad

Leave a Comment