කලා

රොබට් පැටින්සන් විවාහ ගිවිස ගනී

(UTV | එංගලන්තය) – තරුණියන් රැසකගේ ආදරයට පාත්‍ර වූ හොලිවුඩ් සිනමා නළු රොබට් පැටින්සන් මීට දින කිහිපයකට පෙර තමා විවාහ ගිවිසගත් පුවත ලෝකයාට ප්‍රසිද්ධ කර තිබේ.

පැටින්සන්ගේ අතගනු ලැබ තිබුණේ සුකී වෝටර්හවුස් බව වාර්තා වේ.

2018 වසරේ සිට පැටින්සන් හා සුකි අතර සම්බන්ධයක් පවතින බවට තොරතුරු වාර්තා වුවද ඔවුන් විවාහ ගිවිස ගෙන ඇත්තේ මෑතකදී බව සඳහන් වේ.

මේ වනවිට පැටින්සන් හා සුකි දෙදෙනා එංගලන්තයේ ලන්ඩන් නගරයේ තට්ටු නිවසක් මිළදී ගෙන එහි පදිංචිව සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

හොලිවුඩයේ අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය නවතී

Mohamed Dilsad

5 සමත් දැන් රට පුරා(ඡායාරූප)

Mohamed Dilsad

ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් සිනමා ක්ෂේත්‍රයට ?

Mohamed Dilsad

Leave a Comment