ව්‍යාපාරික

මැතිවරණ දින කොටස් වෙළෙඳපොළේ කටයුතු සීමා වෙයි

(UTV | කොළඹ) –  මහ මැතිවරණය පැවැත්වෙන අගොස්තු 05 වන බදාදා දින, කොළඹ කොටස් වෙළෙඳපොළ පස්වරු 12.30 දක්වා පමණක් විවෘතව තැබෙන බව එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ අනුව 2020 අගෝස්තු 05 දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 11.00 සිට පස්වරු 12.30 දක්වා පැය 1 1/2 ක කාලයකට පමණක් සීමා වනු ඇත.

Related posts

මෙරට විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ජාත්‍යන්තර වෙළදපළ ජය ගැනීමට සැලසුම්

Mohamed Dilsad

විදුලි සංදේශ නියාමන කොමිෂමේ අනුමැතිය රහිත ජංගම දුරකථනවලට කරන්න යන දේ

Editor O

නව සංචාරක පුහුණු පාසල් 04 ක්

Mohamed Dilsad

Leave a Comment