දේශීය

පැය කීපයකට කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයකින් ජලය

(UTV | කොළඹ ) – අද (30) පස්වරු 2 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 10 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 01,02,03,07,08,09,10,12,13 සහ 14 යන ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩනයකින් ජලය සැපයෙන බව එම මණ්ඩලය නිවේදනය කරයි.

Related posts

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට, යූටියුබ්කරුවෙක් නොසන්සුන්තාවක් ඇති කිරීමේ උත්සාහයක

Editor O

අනුරාධපුර රෝහලෙන් පැන ගිය තරුණයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment