කලා

ෆේස්බුක් සමාගමට තවත් පුංචි හිමිකාරයෙක්

(උදයම්,ඇමෙරිකාව)  – ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් යළි පිය පදවිය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටී.

ඔහුගේ බිරිඳ යළි දරු ප්‍රසුතියකට සුදානමින් සිටින බව වාර්තාවේ. ඇය මීට පෙර එක් දරුවෙකු මෙලොවට බිහිකළ අතර මේ ඔවුන්ගේ දෙවන දරුවාය.

ඔවුන් දෙදෙනාගේ පළමු දරුවාගේ වයස මේ වන විට අවුරුද්දයි මාස 3ක් පමණ වන අතර දෙවන දරුවා සම්බන්ධයෙන් මාර්ක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේද පසුගියදා සදහන් කර තිබුණි.

Related posts

සුප්‍රකට ඔස්කාර් සම්මාන උළෙල කල් යයි

Mohamed Dilsad

ජනප්‍රිය නිළියක් ගඟට වැටී මරුට..

Mohamed Dilsad

‘ ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් ‘ දෙවැන්නට තවත් මාවල් චරිතයක්

Mohamed Dilsad

Leave a Comment