ප්‍රමුඛ පුවත 1

මිලියන 25කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි මවක් සහ දියණියක් රුපියල් මිලියන 25 කට අධික අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙක හමාරක් සමඟ ඊයේ (07) රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මව 68 හැවිරිදි වියේ පසුවන අතර දියණිය 36 හැවිරිදි වියේ පසුවෙයි.

අත්අඩංගුවට ගත් මොවුන් මට්ටක්කුලිය සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙමළ ජාතික සන්ධානය කොටස් තුනකට බෙදේ

Mohamed Dilsad

සයිටම් සිසුන් 40ක් අද කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට

Mohamed Dilsad

බස් ගාස්තු යළි ඉහළ යයිද?

Mohamed Dilsad

Leave a Comment