ප්‍රමුඛ පුවත 1

අගමැති රනිල් චීන ජනාධිපති හමුවෙයි

(උදයම්,චීනය)  –  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හමුවෙයි.

චීනයේ බීජිං නුවර පැවැත්වෙන ‘එක් තීරයක්  එක්  මාවතක්’ මහ සමුළුව සඳහා ගොස් සිටින අග්‍රාමාත්‍යවරයා ඊයේ චීන ජනාධිපතිවරයා හමුවුණි.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ දෙරටේ රාජ්‍ය නායකයන් මෙහිදී කරුණු රැසක් පිළිබඳව ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූ බවය.

මෙම සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වූ චීන ජනාධිපතිවරයා ‘එක් තීරයක්  එක් මාවතක්’ ප්‍රයත්නය යටතේ සියලූ රටවල් හා පාර්ශවයන්ට ජයග්‍රහණයන් මෙන්ම ප්‍රතිලාභ හිමි වන අයුරින් සංවර්ධනය ඉදිරියට ගෙන යාමට ක්‍රියා කිරීම සඳහා අත්වැල් බැද ගත යුතු බව සඳහන් කළේය.

මේ අතර රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන 100කට අධික සංඛ්‍යාවක් සහ රටවල් 29ක රාජ්‍ය සහ දේශපාලන නායකයින් මෙම සමුළුවට එක්ව සිටින අතර, ඔවුන් අතර විශේෂ සාකච්ඡා වාරයක් අද දවස පුරා පැවැත්වේ.

මීට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ මියන්මාර රාජ්‍ය නායිකා අවුන්සාන් සුකී සහ මලයාසිනයානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් හමුවී ද්විපාර්ශවීය සාකච්ඡා

Related posts

අල්ලස වැලක්වීමට දේශපාලන පක්ෂවල වියදම් පාලනය කිරීම වැදගත් [VIDEO]

Mohamed Dilsad

අගමැතිවරයා වියට්නාමයට

Mohamed Dilsad

ජාත්‍යන්තර, ප්ලාස්ටික් නිෂ්පාදකයින්ගේ ප්‍රදර්ශනය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment