ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර, ප්ලාස්ටික් නිෂ්පාදකයින්ගේ ප්‍රදර්ශනය ඇරඹේ

(UTV| කොළඹ) – ජාත්‍යන්තර, ප්ලාස්ටික් නිෂ්පාදකයින්ගේ ප්‍රදර්ශනය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (10) ආරම්භ කෙරෙණි.

මෙම ප්‍රදර්ශනයට ඉන්දියානු නිෂ්පාදකයින්ගේ ප්‍රදර්ශන කුටි 45ක්ද, චීන නිෂ්පාදකයින්ගේ කුටි 35ක්ද, ශ්‍රී ලංකාවෙන් ප්‍රදර්ශන කුටි 38ක්ද එක් කර තිබූ තිබිණ. ප්‍රදර්ශනය අගෝස්තු 12දා දක්වා පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ කොමිසමට නව කොමසාරිස් ජනරාල්වරයෙක්

Mohamed Dilsad

ඖෂධ සහ උපකරණ 25 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුළ

Mohamed Dilsad

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment