ප්‍රමුඛ පුවත 1

ඇවන්ගාඩ් සිද්ධියේ නියෝගය ලබන මස ප්‍රකාශයට [VIDEO]

(UTV | කොළඹ) – ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින එම සමාගමේ හිටපු සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව චෝදනා 7,574 ක් යටතේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ චෝදනා ඉදිරිපත් කර ඇති ආකාරය දෝෂ සහිත බව සඳහන් කරමින් විත්තිකරුවන්  මතුකළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ජනවාරි මස 17 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද  නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපති භාර ගනී

Mohamed Dilsad

අපනයන මත්ස්‍ය ප්‍රමාණයේ කැපී පෙනෙන වෙනසක්

Mohamed Dilsad

අමාත්‍ය කේ.ශන්මුගම් සහ අග්‍රාමාත්‍ය අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment