දේශීයප්‍රමුඛ පුවත 1

ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපති භාර ගනී

(UTV |කොළඹ ) –  ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ නොවැම්බර් 20 වන දා සිදුකළ අමාත්‍යාංශ විෂය සංශෝධනයට අනුවය.

මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ අද (26) පෙරවරුවේ දිවුරුම් දුන්හ.

Related posts

මගී ප්‍රවාහන බස්රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් අද (23) සිට ඇරඹේ

Editor O

සදුදා සිට දුරගමන් දුම්රිය සේවා ඇරඹේ

Mohamed Dilsad

සෑම මහවැලි ජනපදිකයෙකුටම ඉඩම් අයිතිය ලබාදීමේ වැඩ සටහන හෙට (14) ජනාධිපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment