දේශීය

ඖෂධ නිෂ්පාදන සංස්ථා සභාපති ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ප‍්‍රසන්න ගුණසේන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ (19 දා) සිය ධුරවලින් ඉල්ලා අස් වී ඇත.

මෙම ඉල්ලා අස්වීමට හේතුව දේශපාලන බලපෑම් බව වාර්තා වෙයි.

දේශීයව නිපද වූ ඖෂධ ආනයනය කිරීමට සූදානම් වූ අවස්ථාවේ මෙම ඉල්ලා අස්වීම් සිදු වී ඇත.

එසේම අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් ජයකොඩි මහතාද ඉල්ලා අස් වී ඇත.

Related posts

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

Mohamed Dilsad

කොටස් වෙළෙඳපොලේ පෙරළිකාර වෙනසක්

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයා කොළඹ පදිංචිකරුවෙක්

Mohamed Dilsad

Leave a Comment