දේශීය

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් අනිද්දා දිනයේදී කොළඹට කැඳවා තිබේ.

ඒ මහ මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

මෙම සාකච්ඡාවේදී එළඹෙන මහ මැතිවරණය සදහා ඡන්ද මධ්‍යස්ථාන වැඩි කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුවනු ඇති බව සඳහන්.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ නිසි ප්‍රමිතියෙන් ලබාදෙනවාදැයි රජය දැඩි අවධානයෙන්

Mohamed Dilsad

ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන්වලට හානි සිදුව ඇති බව ඉරානය පිළිගනියි.

Editor O

කොවිඩ් එන්නත් මිලියනය ලැබීමේදී ප්‍රමාදයක් සිදුවිය හැකියි

Mohamed Dilsad

Leave a Comment