දේශීයප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේ

(UTV | කොළඹ) –  2019 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයේදී නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ මෙවර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේදී ද දිස්ත්‍රික් කුසලතා ස්ථාන මෙන්ම සමස්ත දිවයිනේ කුසලතා ස්ථාන ප්‍රකාශයට පත් කිරීමක් සිදුනොවන බවයි.

පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4,987කදී පැවැත්වූ අතර ඊට අයදුම්කරුවන් හත්ලක්ෂ 17,008 ක් පෙනී සිටියහ.

Related posts

කුවේට්වලින් ශ්‍රී ලාංකිකයින් 62ක් පිටුවහල් කෙරේ

Mohamed Dilsad

ලාල්කාන්ත අද අධිකරණය හමුවට…

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment