දේශීය

නිරෝධායන රීති කැඩූ 90 කට අධික පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (02) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 94 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 53,030 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

Related posts

පෞරාණික බුද්ධ ප්‍රතිමාව පැහැරගත් 14ක් අත්අඩංගුවට

Editor O

පාසැල් ආරම්භ කිරීම සති දෙකකින් කල් යයි

Mohamed Dilsad

හිටපු ඇමති මර්වින් සිල්වා අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

Editor O

Leave a Comment