දේශීය

පොලිස් තනතුරු කීපයක් ඉහළට

(UTV | කොළඹ) – පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට උසස් විම් ලබා දී ඇත.

2019.07.15 වන දින සිට ඒ අනුව මෙම උසස්වීම් බලපැවැත් වන අතර නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් මේ බව දැනුම් දී ඇත.

ඒ අනුව ගල්කිස්ස කොට්ඨාසයේ , සහකාර පොලිස් අධිකාරී ඩබ්.එල්.පී.එම් අබේසේකර හා සහකාර අධිකාරී ඩබ්.එම්.එස් වෙදගේ යන අය පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

2018.07.10 වන දින ක්‍රියාත්මක වන පරිදි මීගමුව කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ජී.ද සිල්වා කාලිංග සහකාර පොලිස් අධිකාරී තනතුරට පත්කර ඇත.

 

Related posts

හර්ෂ ට ලොකු තනතුරක් ලැබෙයිද ..?

Editor O

අත්‍යවශ්‍ය නඩු කටයුතු පමණක් විභාගයට ගැනීමේ තීරණයක්

Mohamed Dilsad

දිනක් තුළ සුවය ලැබූ වැඩිම ආසාදිතයන් ගණන අද

Mohamed Dilsad

Leave a Comment