දේශීය

කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයා කොළඹ පදිංචිකරුවෙක්

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ ඔහුගේ පවුලේ සමීපතමයන් නිවසේදීම වෙන් වෙන්ව නිරෝධායනයට ලක් කළ බවයි.

එම පුද්ගලයා පසුගිය දින වලදී ගැවසුණු ස්ථාන සහ ආශ්‍රය කළ පිරිස් පිළිබඳ සොයාබලා අවශ්‍ය පියවර ගැනීම ආරම්භ කර ඇති බව ද අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Related posts

මැතිවරණ නීතීය උල්ලංඝනය කළ අගමැති හරිනිට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා – මැතිවරණ කොමසාරිස්

Editor O

ස්වයං නිරෝධායනය සාර්ථකව අවසන් කළ රැසකට සහතිකපත්

Mohamed Dilsad

අසේල සම්පත් ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment