කලා

Beauty and the Beast බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළයි

(උදයම්,ඇමෙරිකාව)  – ම්මේ වන විට ලොව පුරා  ප්‍රදර්ශනය ආරම්භ වී ඇති  Beauty and the Beast චිත්‍රපටය නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වෙයි.

චිත්‍රපටයක් ප්‍රදර්ශනය ආරම්භ කර පළමු සති අන්තයේදී  වාර්තා කළ ඉහළම අදායම උපයා ගැනීමට සමත්වෙමින් මෙය බොක්ස් ඔෆිස් වාර්තා බිද දමමින් මෙම වාර්තාව තබා ඇත.

මිට පෙර එම වාර්තාව පිහිටුවා තිබුණේ පසුගිය වසරේ තිර ගතවූ බැට්මෑන් වර්සස් සුපර්මෑන් චිත්‍රපටයය.

පළමු සති අන්තය තුළදී පමණක් Beauty and the Beast චිත්‍රපටය උපයා ඇති ආදයම ඇමරිකානු ඩොලර් මිලියන 170කි.

විරූපි මිනිසෙකු සමග ආදරයෙන් බැදෙන සුරූපී තරුණියක් වටා මෙම චිත්‍රපටයේ කතාව ගොඩ නැගී තිබෙනවා.

සුරූපී හොලිවුඩ් රංගන ශිල්පිනි එමා වොට්සන් මෙම නිර්මාණයේ ප්‍රධාන චරිතය සදහා පණ පොවනවා.

Related posts

ආදරවන්තයන්ගේ දිනයට එන” 100% Kadhal”

Mohamed Dilsad

‘බාලා’ අදායම කෝටි 100ට ආසන්නයි

Mohamed Dilsad

වේදිකා නාට්‍ය කලාකරුවන් සඳහා රක්ෂණාවරණ වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment