කලාසේයා පුවත

කොලොම්බියා රසායනාගාර සේවිකාවට ඇමෙරිකානු රූපරාජිනී කිරුළ

(උදයම්,ඇමෙරිකාව)  –  ඇමරිකානු ප්‍රාන්ත 50ක් නියෝජනය කළ සුරූපිනියන් අතරින් ඇමෙරිකානු රූපරාජිනිය බවට පත්වීමට කොලොම්බියා ප්‍රාන්තය නියෝජනය කළ 25 හැවිරිදි කාරා මැක්කුලොග් සමත් වෙයි.

පසු ගිය මැයි 14 වන දින මෙම රූ රැජින තරඟාවලිය පැවැත්විණ.

66 වැනි වරටත් සංවිධානය කරවූ මෙම තරඟා වලිය පිළිබඳව මේ වන විට අන්තර්ජාලයේ පුරා කතා බහට ලක් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇමරිකානු රාජ්‍ය පරමාණුක නියාමන කොමිසමේ රසායනාගාර සේවිකාවක ලෙස ඇය කටයුතු කරයි.

ඇය 2016 වර්ෂයේද ඇමෙරිකානු රූ රැජින කිරුළ ජයගැනීම විශේෂත්වයකි. ඇයගේ රූමත් බාවය මෙම කිරුළ දෙවතාවක් ලබා ගැනීම හේතු වු බව බොහෝ දෙනෙක් පවසයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/AMERICA-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/AMERICA-02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/AMERICA-03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/AMERICA-04.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/AMERICA-06.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/AMERICA-05.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/AMERICA-07.jpg”]

 

Related posts

දකුණු ආසියාවේ රටවල් කිහිපයකට අධික වර්ෂාවෙන් බලපෑම්

Mohamed Dilsad

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 6 වන ‘ජාත්‍යන්තර යෝග දින’ සැමරුම් උත්සවය…

Mohamed Dilsad

නිතිට පිරිමි දරුවෙක් ලැබෙයි

Mohamed Dilsad

Leave a Comment