සේයා පුවත

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති නවරාත්‍රී උත්සවය

(UTV| කොළඹ) – සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් ඊයේ (20) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී නවරාත්‍රී උත්සවය පැවැත්විය. 

කොවිඩ් – 19 වසංගත තත්ත්වය පැතිරීම පාලනය කිරීමට රජය හැකි සෑම උත්සහයක්ම ගන්නා බවත් , නවරාත්‍රී දිනයේදී කොවිඩ් උවදුර තුරන් වී සැමට සෙත උදාවේවායි තමා හෘදයාංගමව ප්‍රාර්ථනා කරන බව අගමැතිතුමා එහිදී කියා සිටියේය.

 

 

 

BE INFORMED WHEREVER YOU ARE
எங்கிருந்தாலும் உடனுக்குடன்
කොතැන සිටියත් ඔබ දැනුවත්

Related posts

ජාතික හෙද දිනය නිමිත්තෙන් සංවිධානය කල විශේෂ උත්සවයක්

Mohamed Dilsad

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් නෞකාවක් කොළඹ වරායට

Editor O

ඉන්දියාවේ සහ බංග්ලාදේශයට මරු කැඳවූ ‘අම්ෆන්’ සුළි කුණාටුව

Mohamed Dilsad

Leave a Comment