දේශීය

ගම්පහ දිස්ත්‍රික්කයටම පොලිස් ඇඳිරි නීතිය

(UTV |කොළඹ) – ගම්පහ දිස්ත්‍රික්කයටම බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය යොදවන බව හමුදාපතිවරයා පවසයි.

ඒ අනුව අද රාත්‍රී 10 සිට ලබන සඳුදා උදෑසන 5 දක්වා මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

Related posts

රිය අනතුරකින් අලි පැටියෙක් ජීවිතක්ෂයට

Editor O

ජනතාවට නැති වරප්‍රසාද එපා කියා බලයට පැමිණි මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඩබල් VIP කරලා

Editor O

නයයෑ⁣ම් සහ ගංවතුරෙන් දස ලක්ෂයකට අධික පිරිසකගේ විවාහ උප්පැන්න සහ විවාහ සහතික විනාස වෙලා….

Editor O

Leave a Comment