දේශීය

ගම්පහ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]

(UTV | ගම්පහ) – අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා පෙරවරු 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

 

Related posts

කොළඹට අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

අත්‍යවශ්‍ය භාණ්ඩ නිසි ප්‍රමිතියෙන් ලබාදෙනවාදැයි රජය දැඩි අවධානයෙන්

Mohamed Dilsad

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපති ට විශේෂ ලිපියක්

Mohamed Dilsad

Leave a Comment