දේශීය

බාලිකා විදුහල් දෙකකට බලෙන් ඇතුළු වූ සිසුන් නිදහස්[UPDATE]

(UTV | කොළඹ) – කොල්ලුපිටියේ පිහිටි බාලිකා විදුහල් දෙකකට බලෙන් ඇතුළු වීමට උත්සහ දැරීමේදී අත්අඩංගුවට පත් කොළඹ ප්‍රධාන විදුහලක සිසුන් 20 දෙනා නිදහස් කෙරේ.

පොලීසිය ඔවුන්ට අවවාද කිරීමෙන් පසුව මෙලෙස නිදහස් කර ඇත.

 

(UTV | කොළඹ) – ඊයේ දිනයේ කොළඹ ප්‍රධාන පෙලේ බාලිකා පාසල් දෙකකට බලහත්කාරයෙන් ඇතුළුවූ වීමට සිසුන් පිරිසක් උත්සාහ දරා තිබේ.

ඒ අනුව සිසුන් 20 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ පිරිමි පාසල් දෙකක සිසුන් බව හෙළිව තිබේ.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වෙනස් කරයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

වැරදුණු ප්‍රේමය

Mohamed Dilsad

Leave a Comment