දේශීය

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

 

දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අපරාධ වින්දිතයින් සහ සාක්ෂිකරුවන්හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්විමට නියමිතය.

 

පස්වරු 5.30 ට අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නියමයන් විවාදයකින් තොරව අනුමත කර ගැනීමටද නියමිතය.

 

මේ අතර ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව අද කෝප් කමිටුව හමුවට කැදවීමට නියමිත අතර හෙට දිනයේදී ලංකා සතොස ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබේ.

Related posts

බස් ගාස්තු වෙනස් වන ලකුණු

Mohamed Dilsad

පාස්පෝට් කාර්යාලයෙන් දැනුම්දීමක්

Editor O

තවත් ශ්‍රී ලාංකිකයින් 420 දෙනෙකු දිවයිනට

Mohamed Dilsad

Leave a Comment