කලාවිදෙස්ලේඩි ගාගා සංවිධාන කරන කොරෝනා සංගීත ප්‍රසංගය අදයි [VIDEO]Mohamed DilsadApril 18, 2020April 18, 2020 by Mohamed DilsadApril 18, 2020April 18, 20200102 (UTV | ඇමරිකාව) – කොරෝනා වෛරස ගෝලීය වසංගතය හේතුවෙන් නිවෙස්වල රැදී සිටීමට සිදුව ඇති ලෝකවාසීන් උදෙසා ඇමරිකානු සුපිරි ගායිකා ලේඩි ගාගා සංවිධාන කරන සජීවී සංගීත...
කලාදේශීයප්රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් දැයෙන් සමුගනීMohamed DilsadApril 17, 2020April 17, 2020 by Mohamed DilsadApril 17, 2020April 17, 2020098 (UTV | කොළඹ) – මෙරට ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් අද (17) අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු කලක සිට රෝහල් ගතව ප්‍රතිකාර ලැබු අතර මිය යන...
කලාදේශීයසිනමා ශාලා හිමියන්ට සහ සිනමා ශිල්පීන්ට සහන රැසක් [RELEASE]Mohamed DilsadApril 8, 2020April 8, 2020 by Mohamed DilsadApril 8, 2020April 8, 20200113 සිනමා ශාලා හිමියන්ට සහ දුෂ්කරතා ඇති සිනමා ශිල්පීන්ට සහන රැසක් ලබාදීමට ජාතික චිත්‍රපට සංස්ථාව විසින් තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් නිකුත්...
කලාNo Time To Die මාස 7 කින් කල් දමයිMohamed DilsadApril 7, 2020 by Mohamed DilsadApril 7, 20200135 (UTV| කොළඹ) – ගෝලීය තර්ජනයක් වී තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතු කොටගෙන “ජේම්ස් බොන්ඩ්” සිනමාපටය එළිදැක්වීම මාස 7කින් කල් දැමීමට තීරණය කර තිබේ. මේ වසරේ...
කලාවිදෙස්කොරෝනා ගැන ජනතාව දැනුවත් කරන්න ගෝලීය සංදර්ශනයක්[VIDEO]Mohamed DilsadApril 7, 2020April 7, 2020 by Mohamed DilsadApril 7, 2020April 7, 20200125 (UTV |ඇමෙරිකාව ) – කොරෝනා වෛරසය පිළිබඳව දැනුවත් කිරීමේ ගෝලීය සංදර්ශනයක් සංවිධානය කෙරේ. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව සිදු කරන අතර අප්‍රේල් 18 වන...
කලාකොරෝනා වෛරසයට එරෙහි සටනට ෂාරුක් ඛාන් එක් වෙයිMohamed DilsadApril 3, 2020 by Mohamed DilsadApril 3, 20200105 (UTV | ඉන්දියාව) – සුපිරි බොලිවුඞ් නලු ශාරුක් ඛාන් කොරෝනා ආසාධිත ඉන්දියානුවන්ට උපකාර කිරීමට ඉදිරිපත් වී සිටින බව එරට මාධ්‍ය වාර්තා පවසයි. සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන්...
කලාකොරෝනාවට එරෙහිව සුරූපී නිළි සොනක්ෂිගෙන් රසිකයන්ට උපදෙස් මාලාවක්Mohamed DilsadMarch 31, 2020 by Mohamed DilsadMarch 31, 2020095 (UTV | ඉන්දියාව) – සුරූපී බොලිවුඩ් නිළි සොනක්ෂි සින්හා සිය රසික, රසිකාවියන්ට ‘කොරෝනා’ වෛරසයෙන් බේරීම සඳහා පුළුල් දැනුම්වත් කිරිමේ වැඩසටහනක් සිය සමාජජාල ගිණුම් හරහා සිදුකර...
කලාකොරෝනා මර්ධනයට අක්ෂේ කුමාර්ගෙන් පරිත්‍යාගයක්Mohamed DilsadMarch 30, 2020 by Mohamed DilsadMarch 30, 20200176 (UTV | ඉන්දියාව) – ඉන්දියාවේ කොරෝනා වෛරසය මර්ධනය සඳහා ස්ථාපිත අරමුදලට සුපිරි බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් විසින් ඉන්දීය රුපියල් කෝටි 25 ක පරිත්‍යාගයක් සිදුකර තිබේ....
කලාකොරෝනා ගැන ශාරුක් ඛාන් සිය ජනතාව වෙත තැබු සටහන [VIDEO]Mohamed DilsadMarch 27, 2020March 27, 2020 by Mohamed DilsadMarch 27, 2020March 27, 20200103 (UTV | කොළඹ) – පොදු ස්ථානවලින් හැකි තරම් ඉවත්ව සිටින ලෙස ලෝක ප්‍රකට නළුවෙකු වන ශාරුක් ඛාන් සිය රසිකයින් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහු...
කලාඅලී ෆසල්ගේ විවාහය ලබන මසදීMohamed DilsadMarch 13, 2020 by Mohamed DilsadMarch 13, 20200105 (UTV | ඉන්දියාව ) – 2020 යුග දිවියට පිවිසීමට සූදානමින් සිටින තවත් සිනමා නළුවෙක් කෙරෙහි අවධානය යොමුව තිබේ. ඒ හොලිවුඩ් හා බොලිවුඩ් චිත්‍රපට රැසක් සඳහා...