කලා

කොරෝනා වෛරසයට එරෙහි සටනට ෂාරුක් ඛාන් එක් වෙයි

(UTV | ඉන්දියාව) – සුපිරි බොලිවුඞ් නලු ශාරුක් ඛාන් කොරෝනා ආසාධිත ඉන්දියානුවන්ට උපකාර කිරීමට ඉදිරිපත් වී සිටින බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් ආරක්ෂිත කට්ටල 50 දහසක් සැපයීමටද මුම්බායි නගරයේ වාසය කරන පවුල් 5500 කට පමණ දෛනික ආහාර වේල් සැපයීමට ද ඔහු ඉදිරිපත් වී සිටින බව සඳහන්.

 

Related posts

කරිෂ්මා කපූර් රිදී තිරයට සමු දෙයිද?

Mohamed Dilsad

ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් දැයෙන් සමුගනී

Mohamed Dilsad

එකගෙයි සොකරි ගීත එළි දැක්වේ

Mohamed Dilsad

Leave a Comment