කලා

කොරෝනාවට එරෙහිව සුරූපී නිළි සොනක්ෂිගෙන් රසිකයන්ට උපදෙස් මාලාවක්

(UTV | ඉන්දියාව) – සුරූපී බොලිවුඩ් නිළි සොනක්ෂි සින්හා සිය රසික, රසිකාවියන්ට ‘කොරෝනා’ වෛරසයෙන් බේරීම සඳහා පුළුල් දැනුම්වත් කිරිමේ වැඩසටහනක් සිය සමාජජාල ගිණුම් හරහා සිදුකර තිබේ.

ඇය මෙහිදි සිය රසිකයන්ට පවසන්නේ ආරක්ෂිතව සිටින ලෙසත් අවශ්‍ය ඉක්මන් පියවර ගන්නා ලෙසය.

තමන් හා අවට සිටින පිරිස් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, නිතරම මුව ආවරණයක් පැළඳ සිටිමටද ඇය සිය රසික, රසිකාවියන්ට උපදෙස් ලබාදී ඇත.

ඇයද මේ වනවිට මුඛ ආවරණයකින් පෙනී සිටින ඡායාරූප කිහිපයක්ම සිය සමාජජාල ගිණුම්වලට ඇතුළත් කර ඇත.

Related posts

“ගන්ධාර; පකිස්ථානයේ බෞද්ධ උරුමය” වාර්තාමය චිත්‍රපටය ළඟදීම

Mohamed Dilsad

රාජ්‍ය සංගීත සම්මාන උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

කොරෝනා අතුරු ප්‍රතිඵලයක් හැටියට මගේ ඇස් පෙනීම ඉතාම දුර්වල වෙලා

Mohamed Dilsad

Leave a Comment