කලා

කත්‍රිනාගේ නංගි ඉසබෙලා බොලිවුඩ් සිනමාවට

(UTV| ඉන්දියාව) – බොලිවුඩයේ සිටින සුපිරි නිළියන් අතරේ ප්‍රමුඛ තැනක් දිනාගෙන සිටින කත්‍රිනා කයිෆ්ගේ නැඟණිය ඉසබෙලා කයිෆ් මේ වනවිට බොලිවුඩ් සිනමාවට එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ඒ බූෂන් කුමාර් විසින් නිෂ්පාදනය කරන ‘ටයිම් ටූ ඩාන්ස්’ චිත්‍රපටය හරහාය.

වාර්තා වන අන්දමට ඉසබෙලාට බොලිවුඩ් සිනමාවට පිවිසිමට අතදී ඇත්තේ කත්‍රිනා කයිෆ්ගේ හිටපු පෙම්වතා වන සුපිරි නළු සල්මාන් ඛාන් බව වාර්තා වෙයි.

‘ටයිම් ටූ ඩාන්ස්’ චිත්‍රපටයේ ඉසබෙලා පෙනී සිටින්නේ සල්මාන්ගේ සමිපතමයෙකු වූ පුල්කිට් සම්රාත් බව වාර්තා වෙයි.

 

Related posts

කට කතා ප්‍රතික්ෂේප කරන එමා වොට්සන්

Mohamed Dilsad

වරූන් ධාවන්ගේ විවාහය හේතුවෙන් සිය නවතම චිත්‍රපටය කල් යයි.

Mohamed Dilsad

ගායක ‘ප්‍රින්ස්’ වෙනුවෙන් ඔබේ යුතුකමත් ඉටු කරන්න

Mohamed Dilsad

Leave a Comment