විදෙස්

අවුරුදු 13 ට අඩු ළමයින්ටත් ‘Insta’

(UTV | කොළඹ) – වයස අවුරුදු 13 ට අඩු පුද්ගලයින් සඳහා පළමු වරට ඉන්ස්ටග්‍රෑම් “ආරක්ෂිතව” භාවිතා කිරීමට ඉඩ දීමට සමාගම විසින් ඉන්ස්ටග්‍රෑම් අනුවාදයක් තැනීම ආරම්භ කරන බව ෆේස්බුක් ආයතනය අභ්‍යන්තර සමාගම් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව වයස අවුරුදු 6 සිට 12 දක්වා ළමුන් සඳහා වන මැසෙන්ජර් කිඩ්ස් යෙදුමට සමාන දෙමාපියන් විසින් පාලනය කළ හැකි ඉන්ස්ටග්‍රෑම් අනුවාදයක් සැකසීමට පියවර ගෙන ඇති බව ද එම වාර්තාවල සඳහන්.

 

 

Related posts

අමෙරිකාවේ සහ ප්‍රංශයේ ගතවු පැය 24ට මරණ දහස ඉක්මවයි

Mohamed Dilsad

ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට යයි

Mohamed Dilsad

නවාස් ශරීෆ්ට එරෙහි නඩු විභාගය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment