විදෙස්

අමෙරිකාවේ සහ ප්‍රංශයේ ගතවු පැය 24ට මරණ දහස ඉක්මවයි

(UTV | අමෙරිකාව, ප්‍රංශය) – අමෙරිකාවේ සහ ප්‍රංශයේ ගතවු පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාධනය විමෙන් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.

අමෙරිකාවේ පුද්ගලයන් 1320 දෙනෙකු මියගොස් ඇති අතර ප්‍රංශයේ ඊයේ (03) දිනය තුළ මියගිය සංඛ්‍යාව 1120 කි.

ස්පාඤඤයේ 850ක් , ඉතාලියේ 766ක් සහ බ්‍රිතාන්‍යයේ 684ක් මියගිය පිරිසට අයත් වේ.

ඒ අනුව වෛරසය හේතුවෙන් අද වන විට මිය ගොස් ඇති සමස්ථ සංඛ්‍යාව පුද්ගලයින් පනස් නව දහසකට අධික වෙයි.

Related posts

නේපාලයේ බෝම්බ පිපිරීම් තුනක් – සිව් දෙනෙක් මරුට.

Mohamed Dilsad

ඔක්සිජන් සැපයුම අඩුවීම හේතුවෙන් පාකිස්ථානයේ කොරෝනා රෝගීන් 6 දෙනෙකු මරුට

Mohamed Dilsad

කළු ජාතිකයින් තිදෙනෙක් ට වෙඩි තැබූ රයන්

Mohamed Dilsad

Leave a Comment