විදෙස්

රුසියාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටි 4ක් මරුට.

(UTV| කොළඹ) – මධ්‍යම රුසියාවේ පිහිටා ඇති මග්නිටෝගොස්ක් නගරයේ මහල් ගොඩනැගිල්ලක ගෑස් පිපිරීමකින් කඩා වැටීම නිසා පුද්ගලයන් 4 දෙනෙක් ජිවිතක්ෂයට පත් වූ අතර තවත් 40දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

එම අනතුර සිදුවන අවස්ථාවේ නිවහන් 48ක් හා පුද්ගලයන් 120 දෙනෙකු එම ගොඩනැගිල්ලේ රැඳී සිටින විට කඩා වැටුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එම ප්‍රදේශයේ රාත්‍රී කාලයේ සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 17ක් තරම් අධි ශිත උෂ්නත්වයක් පැවතීම නිසා ජීවිතාරක්ෂක මෙහෙයුම් කටයුතු දුෂ්කර වීමට හේතුවේ.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඉන්දුනීසියාවේ ගංවතුරින් පුද්ගලයන් 73 ක් මරුට

Mohamed Dilsad

ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද යළිත් ගණනය කරයි

Mohamed Dilsad

වසර ගණනක සිට ඉන්දුනීසියාවේ සුනාමි අනතුරු අඟවන පද්ධතිය අක්‍රියයි.

Mohamed Dilsad

Leave a Comment