විදෙස්

ඉන්දුනීසියාවේ ගංවතුරින් පුද්ගලයන් 73 ක් මරුට

(UTV| කොළඹ) – ඉන්දුනීසියාවේ පැපුවා පළාතට බලපා ඇති අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 73 දෙනෙකු මිය ගොස්, තවත් 60 කට වැඩි පිරිසක් අතුරුදන් වී තිබේ.

මෙයින් හාරදහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණු අතර ගංවතුරින් නිවාස 100 කට වැඩි සංඛ්යාවක් විනාශ වී ඇත.

එම ප්‍රදේශයේ පාලම්, මාර්ග සහ ගෙඩනැගිලි වලට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජපානයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු නිවේදන නිකුත් කරයි

Mohamed Dilsad

බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම වෙඩි ප්‍රහාරයකට මැදි වෙයි

Mohamed Dilsad

අනුලාගේ මරණය ගැන තොරතුරු රැසක්

Mohamed Dilsad

Leave a Comment