විදෙස්

නවසීලන්තයෙන් මාස 3 කට පසු කොරෝනා මරණයක්

(UTV | නවසීලන්තය) – නවසීලන්තයෙන් මාස 3 කට පසු ප්‍රථම කොරෝනා මරණය අද (04) වාර්තා විය.

ඕක්ලන්ඩ් නුවරදී මෙලෙස කොරෝනා වෛරසයෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි පුද්ගලයෙක්.

අවසන් වරට නවසීලන්තයෙන් කොරෝනා මරණයක් වාර්තා වූයේ පසුගිය මැයි 24 වනදායි.

ඒ අනුව, නවසීලන්තයේ කොරෝනා මරණ සංඛ්‍යාව 23 ක් දක්වා ඉහළ යයි.

Related posts

සිරගෙවල් වල සිටින පලස්තීන ළමුන්ගේ මානව හිමිකම් පෙත්සම ඊශ්‍රායල අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඵලදායිතාව වයසත් සමඟ ඉහළ යන බව‍ හෙළිවේ

Mohamed Dilsad

තායිලන්තය සංචාරකයින් සදහා යලි විවෘත කරයි

Mohamed Dilsad

Leave a Comment