දේශීය

ආනවිලුන්දාවේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනා යළි රිමාන්ඩ්

(UTV |හලාවත) – ආනවිලුන්දාව අභය භූමියට අයත් කොටසක් ඉස්සන් වගාවක් සඳහා අනවසරයෙන් ඩෝසර් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා සහ ඩෝසර් ක්‍රියාකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඒ ලබන 18 වනදා දක්වාය.

Related posts

අල්ලස් ගත් මධ්‍යම පරිසර අධිකාරියේ ලොක්කා ඇතුළු තිදෙනා රිමාන්ඩ්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැතිට සුවය පතමින් රනිල් වික්‍රමසිංහගෙන් ලිපියක්

Mohamed Dilsad

ඇමරිකානු නව ජනාධිපතිවරයාට සජිත් ප්‍රේමදාස මහතා සුබ පතයි…

Editor O

Leave a Comment