විදෙස්

ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට යයි

(UTV| කොවිඩ් 19) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සම්පූර්ණයෙන් නතර කර තිබූ ගුවන් ගමන් ලබන සඳුදා සිට යළි ආරම්භ කරන බව ඉන්දියාව අද නිවේදනය කළ බව එරට මාධ්‍ය පැවසීය.

ඒ අනුව පළමුවෙන් අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ පළමුවෙන්ම ඉතා සීමිත ගුවන් වාර කිහිපයක් ආරම්භ කෙරෙන බවයි .

Related posts

ප්‍රංශ – රුසියා සාකච්ඡා ආරම්භ වෙයි

Mohamed Dilsad

ගිවිසුමකට අත්සන් තියන්න ධවල මන්දිරේට පැමිණි සෙලෙන්ස්කිට පුටින්ගෙන් දොස්

Editor O

චීනයේ ටොනාඩෝවකින් 10 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment