Trending Newsඑසැන පුවත්දේශීයසහන ද්‍රව්‍ය සහ සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පාකිස්ථාන ගුවන් හමුදා යානයක් කටුනායක ටEditor ODecember 4, 2025December 4, 2025 by Editor ODecember 4, 2025December 4, 2025049 හදිසි සහන ද්‍රව්‍ය සහ සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානය ඊයේ (03) පස්වරුවේ මෙරටට ළගා විය. කොළඹ සිටින...
Trending Newsඑසැන පුවත්දේශීයආපදාවෙන් අහිමිවූ ජීවිතවල, වගකීම ආණ්ඩුව ගත යුතුයි…! පාර්ලිමේන්තුවේ දෝංකාර දුන් අනුරාධ ජයරත්නගේ හඬ….Editor ODecember 4, 2025December 4, 2025 by Editor ODecember 4, 2025December 4, 2025056 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා ඊයේ (03) මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධ විවාදයේදී ඉතා සැර කතාවක් කළේය. එහිදී ඔහුගේ ප්‍රධාන චෝදනාව වූයේ, ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයජාත්යන්තර මූල්‍ය අරමුදලේ හයවන ණය වාරිකය ගැන එළඹි තීරණයEditor ODecember 4, 2025December 4, 2025 by Editor ODecember 4, 2025December 4, 2025052 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය පහසුකමේ හයවන කොටස කඩිනමින් නිකුත් කිරීමට එකඟත්වය පළ කර ඇත. මෙම තීරණයට අනුව, ඇමරිකානු ඩොලර්...
Trending Newsඑසැන පුවත්දේශීයබිමවැටී ඇති දත්ත සම්ප්‍රේෂණ රැහැන් ගැන මොබිටෙල් සමාගමෙන් විශේෂ ඉල්ලීමක්Editor ODecember 4, 2025December 4, 2025 by Editor ODecember 4, 2025December 4, 2025052 ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ හානි අතරේ බිම වැටී ඇති ෆයිබර් (තන්තු) සහ Copper (තඹ) කේබල් ඉවත් කිරීම හෝ කපා දැමීම සිදු නොකරන...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්නයයෑම් සහ ජලගැලීමෙන් ඉන්දුනීසියාවේ 708 දෙනෙක් ජීවිතක්ෂයටEditor ODecember 4, 2025December 4, 2025 by Editor ODecember 4, 2025December 4, 2025045 ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ජලගැලීම් සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි අයහපත් කාලගුණ හේතුවෙන් සහන කණ්ඩායම්වලට...
Trending Newsඑසැන පුවත්දේශීයකොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය වසාදමයි…!Editor ODecember 4, 2025December 4, 2025 by Editor ODecember 4, 2025December 4, 2025060 විවෘත කර තිබූ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා අද (04) උදෑසන යළි සීමා කිරීමට පියවර ගෙන තිබේ. වෙළෙඳසැලක් හා නිවසක් මතට පස්...
Trending Newsඑසැන පුවත්දේශීයජංගම රෝහලක් සමග වෛද්‍ය කණ්ඩායමක් දිවයිනටEditor ODecember 3, 2025December 3, 2025 by Editor ODecember 3, 2025December 3, 2025097 අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා, පූර්ණ ක්‍රියාකාරී ජංගම රෝහලකින් සමන්විත ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියහ. මෙම කණ්ඩායම මහියංගනය ප්‍රදේශයේ...
Trending Newsඑසැන පුවත්දේශීයආපදාවෙන් මියගිය අයගේ මළසිරුර සම්බන්ධ නෛතික ක්‍රියාවලියේදී හදිසි මරණ පරීක්ෂකවරු අර්බුදයකEditor ODecember 3, 2025December 3, 2025 by Editor ODecember 3, 2025December 3, 2025058 ආපදාවට ලක්ව මියගිය පුද්ගලයන්ගේ සිරුරු භාරදීමට යෑමේදී හදිසි මරණ පරීක්ෂකවරුන් මහජනතාවගෙන් පහරකෑමට ලක්වන තත්ත්වයට පත්ව ඇතැයි හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති අනුර හේරත් මහතා පැවසීය....
Trending Newsඑසැන පුවත්දේශීයආපදාවට පත් ප්‍රදේශවලට අදාළ ගැසට් නිවේදනයක්Editor ODecember 3, 2025December 3, 2025 by Editor ODecember 3, 2025December 3, 2025054 ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ” නම් කරමින් දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් දිස්ත්‍රික්ක 22 ක් අති විශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර තිබේ. . 2010 අංක...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමාවට බලය හිමි, තංගල්ල නගර සභාවේ අයවැය දෙවන වරටත් පරාදයිEditor ODecember 3, 2025December 3, 2025 by Editor ODecember 3, 2025December 3, 2025051 ජාතික ජන බලවේගය විසින් බලය දරන තංගල්ල නගර සභාවේ අයවැය ලේඛනය දෙවන වරටත් පරාජය වී තිබේ. අයවැයට පක්ෂව ඡන්ද 09ක් සහ විපක්ෂව ඡන්ද 10ක් ලැබීමෙන්...