Trending Newsඑසැන පුවත්දේශීයගංඟාරාම නවම් පෙරහැර වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්Editor OJanuary 29, 2026January 29, 2026 by Editor OJanuary 29, 2026January 29, 2026054 ජනවාරි 31 වැනිදා සිට පෙබරවාරි පළමුවැනිදා දක්වා කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. ඒ, එම දිනවල කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවාහන ආනයනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්Editor OJanuary 29, 2026January 29, 2026 by Editor OJanuary 29, 2026January 29, 2026074 ශ්‍රී ලංකාව 2025 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 2ක වටිනාකමකින් යුත් වාහන ආනයනය කර ඇති බවත්කෙ, සේ වෙතත්, පවතින තත්ත්වයන් මත පදනම්ව මෙම වසරේදී එම වියදම...
Trending Newsඑසැන පුවත්දේශීයජලාශ කළමනාකරණය ට පළපුරුදු නිලධාරීන් අඩුවීම, සුළි කුණාටුවෙන් වූ හානිය ඉහළ යෑමට හේතුවක් – හිටපු ඇමති පාඨලීEditor OJanuary 29, 2026January 29, 2026 by Editor OJanuary 29, 2026January 29, 2026060 මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතනවල සේවය කළ පළපුරුදු මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් විදේශගත වීම, සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි විනාශයට ප්‍රධාන හේතුවක් වී...
Trending Newsඑසැන පුවත්දේශීයපාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට පියවර නොගත්තැයි, ශානි අබේසේකරට එරෙහිව නඩු දාන්න සාක්ෂි නැහැ – නීතිපතිEditor OJanuary 29, 2026January 29, 2026 by Editor OJanuary 29, 2026January 29, 2026044 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන්ට එරෙහිව පියවර නොගත් බවට චෝදනා කරමින්, රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ට එරෙහිව ගොනු කර තිබූ පැමිණිලි සම්බන්ධයෙන් තොරතුරු...
Trending Newsඑසැන පුවත්දේශීයජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමෙන් මහජන දේපළ අවභාවිතා කළ බවට හිටපු ජනාධිපති රනිල්ට චෝදනාවක්..!Editor OJanuary 29, 2026January 29, 2026 by Editor OJanuary 29, 2026January 29, 2026052 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා ඊයේ (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...
Trending Newsඑසැන පුවත්දේශීයනිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම්දීමක්Editor OJanuary 29, 2026January 29, 2026 by Editor OJanuary 29, 2026January 29, 2026066 ඉන්දියාවේ පැතිර යමින් පවතින නීපා වෛරසය පිළිබඳ මෙරට ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි. ඔහු පෙන්වාදෙන්නේ,...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ගුවන් යානයක් කඩා වැටෙි | යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයටEditor OJanuary 29, 2026January 29, 2026 by Editor OJanuary 29, 2026January 29, 2026076 කොලොම්බියාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටී එහි සිටි මගීන් 15දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි. අදාළ ගුවන් සේවය විසින් නිකුත් කළ මගී ලැයිස්තුවට...
Trending Newsඑසැන පුවත්දේශීයනාමල් රාජපක්ෂ සහ කර්නාටක ප්‍රාන්ත මහඇමති අතර සාකච්ඡාවක්Editor OJanuary 28, 2026January 28, 2026 by Editor OJanuary 28, 2026January 28, 2026060 ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම නායකයෙකු වන කර්ණාටක ප්‍රාන්තයේ සිද්ධරාමයියා මහතා සහ නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (28) දින බැංගලෝර්හි පිහිටි මහ ඇමති නිල නිවසේදී පැවැත්වින. ....
Trending Newsඑසැන පුවත්දේශීයරජයේ වෛද්‍ය නිලධාරීන්, සෞඛ්‍ය ඇමතිට අවසන් දැනුම්දීම කරයිEditor OJanuary 28, 2026January 28, 2026 by Editor OJanuary 28, 2026January 28, 2026056 වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ඉල්ලමින් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සාධනීය මැදිහත්වීමක් සිදු නොකරන්නේනම්, එළඹෙන පැය 48ක කාලයෙන් පසුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරන බව...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල්ට නඩු දානවා – අතිරේක සොලිසිටර් ජනරාල්Editor OJanuary 28, 2026January 28, 2026 by Editor OJanuary 28, 2026January 28, 2026062 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර්...