Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අධිකරණ නියෝගයක්Editor OJanuary 28, 2026January 28, 2026 by Editor OJanuary 28, 2026January 28, 2026063 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින නඩුවේ දෙවෙනි විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙබරවාරි...
Trending Newsඑසැන පුවත්දේශීයඉහළම, ආයතනයකට මාලිමා ආණ්ඩුවෙන් පත් කළ සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි.Editor OJanuary 28, 2026January 28, 2026 by Editor OJanuary 28, 2026January 28, 2026065 ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ලෙස කටයුතු කළ එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. වත්මන් ආණ්ඩුව විසින් 2024...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනපති ගෝඨාභය ඇතුළු පිරිසකට නොතීසිEditor OJanuary 28, 2026January 28, 2026 by Editor OJanuary 28, 2026January 28, 2026058 අරගලයට පහරදීමෙන් පසුව, 2022 වසරේ මැයි මස 09 වනදා දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන් වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් නීතියට පටහැනි...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මහාරාෂ්ට්ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති ගුවන් අනතුරකින් ජීවිතක්ෂයටEditor OJanuary 28, 2026January 28, 2026 by Editor OJanuary 28, 2026January 28, 2026056 ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය අජිත් පවර් මහතා ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම අනතුරින් නියෝජ්‍ය ප්‍රධාන...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මහින්ද, දැනට පදිංචි නිවසට ඉහළින් ඩ්‍රෝන යානාවක් පියාසර කරලාEditor OJanuary 28, 2026January 28, 2026 by Editor OJanuary 28, 2026January 28, 2026062 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පදිංචි කිරුලපන නිවසට ඉහළින් 27 වෙනිදා දහවල් කාලයේ, ඩ්‍රෝන යානාවන් දෙවතාවක් පියාසර කර ඇතැයි පොලීසිය ට පැමිණිල්ලක්...
Trending Newsඑසැන පුවත්දේශීයගුරුවරියන් සම්බන්ධ සිද්ධිය වසර දෙකක් පරණයි ලු..!Editor OJanuary 28, 2026January 28, 2026 by Editor OJanuary 28, 2026January 28, 2026070 කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට අදාළව සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන සිද්ධිය මීට වසර දෙකකට පෙර සිදුවූවක් වන අතර ඊට සම්බන්ධ ගුරුවරියන් දෙදෙනා ද මේ වන...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති, පී. හැරිසන්ගෙන් පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙනEditor OJanuary 28, 2026January 28, 2026 by Editor OJanuary 28, 2026January 28, 2026043 පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (27) හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන්ගෙන් පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඔහු අමාත්‍ය ධූරය දැරූ සමයේ...
Trending Newsඑසැන පුවත්දේශීයමුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් නොකිරීමේ තීරණයක්Editor OJanuary 28, 2026January 28, 2026 by Editor OJanuary 28, 2026January 28, 2026052 මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර ඇතැයි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ තීරණ ගැනීමේ රැස්වීම ඊයේ (27) පැවැත්වින...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල් ට එරෙහි නඩු අදEditor OJanuary 28, 2026January 28, 2026 by Editor OJanuary 28, 2026January 28, 2026048 එංගලන්තයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් අවභාවිත කරන ලදැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයඅම්බලන්ගොඩ වෙඩි තැබීමක් | අයෙක් ජීවිතක්ෂයටEditor OJanuary 27, 2026January 27, 2026 by Editor OJanuary 27, 2026January 27, 2026068 අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමකින්, පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. අද (27) රාත්‍රියේ වෙඩි තැබීම සිදු වී ඇත. ගලගොඩ සුනාමිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සාදයක් අතරතුර...