Trending Newsඑසැන පුවත්දේශීයහඳුන්නෙත්තිගේ නුගේගොඩ දුඹුරු සීනි කඩේ වසා දමලා…!Editor OFebruary 1, 2026February 1, 2026 by Editor OFebruary 1, 2026February 1, 20260110 කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් ආරම්භ කළ නුගේගොඩ දුඹුරු සීනි අළෙවිසැල වසා දමා ඇතැයි සමාජ මාධ්‍යවල සංසරණය වෙයි. පසුගිය වසරේ නොවැම්බර් 11...
Trending Newsඑසැන පුවත්දේශීයහයේ පොතේ සිද්ධියට පැමිණිලිකරු, සැකකරුවෙක් ලෙස නම්කර අධිකරණය ට ඉදිරිපත් කරන ලෙස නියෝගයක්Editor OFebruary 1, 2026February 1, 2026 by Editor OFebruary 1, 2026February 1, 2026062 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වන ශ්‍රේණිය සඳහා ප්‍රකාශයට පත් කළ ඉංග්‍රීසි භාෂා මොඩියුල 1, 2 සහ 3 ග්‍රන්ථවල අසභ්‍ය වෙබ් අඩවියකට යොමු කෙරෙන වෙබ්...
Trending Newsඑසැන පුවත්දේශීයබස් ගාස්තුව ඉහළ දැමීමේ යෝජනාවක්Editor OFebruary 1, 2026February 1, 2026 by Editor OFebruary 1, 2026February 1, 2026065 ඉන්ධන මිලෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කළද, ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අද (01) පැවති මාධ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයහදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කරයි.Editor OFebruary 1, 2026February 1, 2026 by Editor OFebruary 1, 2026February 1, 2026045 රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය යළිත් දීර්ඝ කර කිරීමට ජනාධිපති අනුර දිසානායක නියෝග කර ඇත. ....
Trending Newsඑසැන පුවත්දේශීයදික්වැල්ල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්Editor OFebruary 1, 2026February 1, 2026 by Editor OFebruary 1, 2026February 1, 2026065 දික්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ ඊයේ (31) පැවති නිලවරණයෙන් , සමගි ජන බලවේගය ප්රමුඛ පොදු විපක්ෂය බහුතර බලය දිනාගත්හ. ඒ අනුව, ප්‍රාදේශික මට්ටමෙන් සමගි ජන...
Trending Newsඑසැන පුවත්දේශීයඋනාකූරුවේ ශාන්තගේ ගෝලයෙක් අලුත්ගම දුම්රිය ස්ථානය අසළ දී, අයිස් සමග අත්අඩංගුවටEditor OFebruary 1, 2026February 1, 2026 by Editor OFebruary 1, 2026February 1, 2026049 අලුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේදී සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 50කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක්...
Trending Newsඑසැන පුවත්දේශීයමතීෂ පතිරණ ගැන ලසිත් මාලිංග තැබූ සටහනEditor OFebruary 1, 2026February 1, 2026 by Editor OFebruary 1, 2026February 1, 2026067 එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති 20-20 තරඟයේදී, මතීෂ පතිරණ පන්දුවාර 04 තුළ ලකුණු 18ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගැනීමට පිළිබඳ ලසිත් මාලිංග...
Trending Newsඑසැන පුවත්දේශීයරට පුරාම ලාදුරු අවධානමක්…! | වැඩිම පිරිස වයස 25-50 අතරEditor OFebruary 1, 2026February 1, 2026 by Editor OFebruary 1, 2026February 1, 2026044 එකම ලාදුරු රෝගියකුවත් වාර්තා නොවූ එකදු දිස්ත්‍රික්කයත්වත් නැති බවත් කොළඹ, කළුතර, ගම්පහ, මඩකලපුව, කුරුණෑගල, මාතර, හම්බන්තොට, ගාල්ල, අනුරාධපුරය, පොලොන්නරුව, පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් වැඩිම ලාදුරු...
Trending Newsඑසැන පුවත්දේශීයපෞරාණික බුද්ධ ප්‍රතිමාව පැහැරගත් 14ක් අත්අඩංගුවටEditor OFebruary 1, 2026February 1, 2026 by Editor OFebruary 1, 2026February 1, 2026045 කහපත්වල කැබිලිතිගොඩ පුරාණ රජමහා විහාරස්ථානයේ ආවාසයෙහි තැන්පත් කර තිබූ පුරාණ වටිනාකමකින් යුත් බුද්ධ ප්‍රතිමාවක් පසුගිය 28 වැනිදා රාත්රියේදී පැහැරගෙන ගොස් ඇති බවට ලැබුණු පැමිණිල්ල මත...
Trending Newsඑසැන පුවත්දේශීයනවම් පෝය දිනය අදEditor OFebruary 1, 2026February 1, 2026 by Editor OFebruary 1, 2026February 1, 2026041 බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම, ඇතුළු සිදුවීම් රැසක්ද වූ, නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ....