Trending Newsඑසැන පුවත්දේශීයශිෂ්යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙන්න : සිසුන් 51,244 ක් කඩඉම පනීEditor OJanuary 23, 2025January 23, 2025 by Editor OJanuary 23, 2025January 23, 20250155 2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අද (23) පස්වරුවේ නිවේදනය කළේය. ඒ අනුව...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාර මිල ඉහළ දමයිEditor OJanuary 23, 2025January 23, 2025 by Editor OJanuary 23, 2025January 23, 20250134 පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට අද (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබේ. මෙම නව මිල...
Trending Newsඑසැන පුවත්දේශීයනිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක් බන්ධනාගාර ගත කරයි.Editor OJanuary 23, 2025January 23, 2025 by Editor OJanuary 23, 2025January 23, 20250124 තම රෝගී තත්ත්වය පිළිබඳ අසත්‍ය වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බව කියන විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු ලබන 13වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහාධිකරණය අද...
Trending Newsඑසැන පුවත්දේශීයමින් ඉදිරියට ආණ්ඩුවට සහය නැහැ – යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්Editor OJanuary 23, 2025January 23, 2025 by Editor OJanuary 23, 2025January 23, 20250121 ආණ්ඩු පක්ෂයට මින් ඉදිරියට සහාය ලබානොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ දී තමාගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් අදහස්...
Trending Newsඑසැන පුවත්දේශීයශිෂ්යත්ව විභාගය ගැන අලුත්ම ආරංචියEditor OJanuary 23, 2025January 23, 2025 by Editor OJanuary 23, 2025January 23, 20250156 2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තුවේ ආහාර මිල ගණන් වැඩි කිරීමේ යෝජනාවක්Editor OJanuary 23, 2025January 23, 2025 by Editor OJanuary 23, 2025January 23, 20250131 පාර්ලිමේන්තුවේ ආහාර වේලක මිල වැඩි කිරීමට අදාළ යෝජනාව ළඟදීම කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසයි. අද (23) දිනයේදී...
Trending Newsඑසැන පුවත්දේශීයරේන්ජ් රෝවර් මාදිවෙල ගෙවල් අස්සේ – බණ්ඩාරවෙල පූනාගල වත්තේ වල් අදින රජයේ වාහනයක් ගැනත් චාමර සම්පත් ප්‍රාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි.Editor OJanuary 23, 2025January 23, 2025 by Editor OJanuary 23, 2025January 23, 20250123 ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන නොදුන් බව පැවසුවත් කිහිපදෙනෙක් රජයේ වාහන භාවිත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) ප්‍රකාශ කළේය. වත්මන්...
Trending Newsඑසැන පුවත්දේශීයආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීමට පියවර ගන්නවා – අගමැතිනි හරිනි අමරසූරියEditor OJanuary 23, 2025January 23, 2025 by Editor OJanuary 23, 2025January 23, 20250118 ආදීවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුමිපතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මුළික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටළු නිරාකරණය කිරීමට...
Trending Newsඑසැන පුවත්දේශීයපොල් සම්බල් සහ නිවෙස්වල කිරි ලෙස භාවිතයේදී පොල් විශාල ප්‍රමාණයක් අපතේ යනවා – නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහEditor OJanuary 23, 2025January 23, 2025 by Editor OJanuary 23, 2025January 23, 20250114 කර්මාන්ත සඳහා පොල් මද සහ පොල් කිරි ආනයනය කළ යුතු බවට ඉල්ලීමක් ලැබී ඇති බවත් රජය ඒ සම්බන්ධයෙන් සාධනීය ස්ථාවරයක සිටිනා බවත් කර්මාන්ත නියෝජ්‍ය ඇමති...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමා ආණ්ඩුවේ ඇමති සහ නියෝජ්‍ය ඇමතිලාට වාහන 02ක් ඉන්දන ලීටර් 900ක්Editor OJanuary 23, 2025January 23, 2025 by Editor OJanuary 23, 2025January 23, 20250151 ජනාධිපති ලේකම් සනත් කුමානායක විසින් අමාත්‍යංශ ලේකම්වරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. ඒ නව රජයේ අමාත්වරුන්ගේ කාර්යයන්ට සහ ප්‍රතිපත්ති ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා...