Trending Newsඑසැන පුවත්දේශීය

පොල් සම්බල් සහ නිවෙස්වල කිරි ලෙස භාවිතයේදී පොල් විශාල ප්‍රමාණයක් අපතේ යනවා – නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ

කර්මාන්ත සඳහා පොල් මද සහ පොල් කිරි ආනයනය කළ යුතු බවට ඉල්ලීමක් ලැබී ඇති බවත් රජය ඒ සම්බන්ධයෙන් සාධනීය ස්ථාවරයක සිටිනා බවත් කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව ඊට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව මේ වන විට සකස් කරමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය.

අද වන විට මෙරට නිවසේ පොල් පරිභෝජනය ඉතාමත් නාස්තිකාර පරිභෝජනයක් වී ඇතැයි ද පවසන පොල් සම්බෝල සහ පොල් කිරි ලෙස භාවිතා කිරීමේදී පොල් අපතේ යන බවත් ඒ මහතා පෙන්වා දෙයි. මෙම ක්‍රියාවලින් දෙකේදීම පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යන බවට හෙතෙම පෙන්වා දෙයි.

Related posts

මී උණ ව්‍යාප්තයේ අවධානම පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයෙන් නිවේදනයක්

Mohamed Dilsad

රංජිත් මද්දුමබණ්ඩාර සහ ආශු මාරසිංහ ජනපති කොමිසමට

Mohamed Dilsad

යක්කල ආයුර්වේදය අසළ පාලමේ කොටසක් ගිලා බැසීමේ අවධානමක ; මාර්ගය වසා දමයි..!

Editor O

Leave a Comment