Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව විභාගය ගැන අලුත්ම ආරංචිය

2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළාය.

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ ශිෂ්‍යත්වය විභාගය සමඟ ඇති වූ අර්බුදය හමුවේ අධිකරණය මඟින් ප්‍රතිඵල ඇගයීම් කටයුතු අත්හිටුවීමට ලබාදුන් නියෝගය හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීමට කල්ගත වූ බවයි.

Related posts

තවත් අපරාධ කල්ලි සාමජිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

அரச வைத்தியசாலைகள் அனைத்தையும் கணனி மயப்படுத்த நடவடிக்கை

Mohamed Dilsad

இலங்கை காப்புறுதி துறையில் 15.53 சதவீதம் வளர்ச்சி

Mohamed Dilsad

Leave a Comment