දේශීය

තවත් අපරාධ කල්ලි සාමජිකයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු සහ තවත් පුද්ගලයෙකු පුද්ගලයින් අත්අඩංගුවට  ගැනේ.

පොලිසිය පැවසුවේ කැළණිය, පෙතියාගොඩ පාර ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී කේරල ගංජා ග්‍රෑම් 2 ක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන ඇති අතර මෙම සැකකරුවෙකු මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින සමීර නැමැත්තෙකුගේ සොහොයුරෙකු වන බවද හෙළිව තිබේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ පොලිසිය වෙත භාර දී ඇත.

Related posts

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කල 52 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අද විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

මේසෙට තට්ටු කරලා තමන්ට හිතු ගානකින් හාල් මෝල් හිමියන් එකඟ ගානකින් හාල් මිල වැඩි කරන්න නම් ඒ ජනාධිපති ධූරයේ තත්ත්වය මොකක්ද? – පාඨලී චම්පික රණවක

Editor O

Leave a Comment